නියාගම ප්‍රාදේශිය සභාව සතු කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය ඔබගේ ඉදිකිරීම් කටයුුතු සඳහා දෛනික කුලී පදනම මත වෙන් කරවා ගත හැක.
මේ සඳහා දිනකට පැය 8ක සේවා කාලයක් සඳහා ඉන්ධන රහිතව, ක්‍රියාකරු සහිතව රු.20,000.00 කට සහ වැඩිවන සෑම පැයකටම රු.1650.00 ක මුදල්ක් ගෙවිය යුතු වේ.